Posts

නිබන්ධන අංක 02 - ගැටලු විසඳීමට ක්‍රමලේඛ ලිවීම

නිබන්ධන අංක  -  02 ගැටලු විසඳීමට ක්‍රමලේඛ ලිවීම 01.   දෙනු ලබන සංඛ්‍යාවක වර්ගමූලය ලබාගැනීම සඳහා පැස්කල් ක්‍රමලේඛය . program sqroot1; uses crt; var num:integer; begin       clrscr;       write('Enter Number : ');       readln(num);       writeln('The squreroot of ',num,'is : ',sqrt(num):2:2);       readln; end. 02.   දෙනුලබන සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදූවිට පිළිතුර ලබා ගැනීමට පැස්කල් ක්‍රමලේඛය . program modu; uses crt; var num,num2:integer; begin       clrscr;       write('Enter Number : ');       readln(num);       write('Enter Number to devide : ');       readln(num2);       writeln('Answer of ',num,' Devide by ',num2,' is ',num div num2);       readln; end. 03. ...

Data Communication

Unit 08 -  පරිගණක ජාල හා දත්ත සන්නි‍වේදනය 8'1 -  දත්ත සන්නි‍වේදනය දත්ත සන්නිවේදනය යනු ප්‍රේෂකයා සහ ග්‍රාහකයා අතර මාධ්‍යයක් ඔස්සේ දත්ත හුවමාරු කර ගැනීමයි .  මෙහිදී ,  ප්‍රේෂකයා සතු දත්ත ග්‍රාහකයා වෙත සම්ප්‍රේෂණය කරයි   . 1.        ප්‍රේෂකයා (Sender)   පණිවිඩය හෝ දත්ත සම්ප්‍රේෂණය ආරම්භ කරනු ලබන උපකරණය හෝ පුද්ගලයා ප්‍රේෂකයා ලෙස හැඳින්වේ .  මෙය සමහර අවස්ථාවලදී සම්ප්‍රේෂකය  ( Transmitter )  ලෙසද හැඳින්වේ .  එහෙත් ප්‍රේෂකයා යනු නිතරම දත්ත ආරම්භක ස්ථානය වන අතර ,  සම්ප්‍රේෂකය යනු අතරමැද පිහිටා ඇති දත්ත ලබා ගෙන සම්ප්‍රේෂණය කරනු ලබන උපකරණයක් ද විය හැකි ය .  එනම් ප්‍රේෂකයා තමන් සතු දත්ත සන්නිවේදනය පමණක් සිදු කරණු ලබන අතර ,  සම්ප්‍රේෂකය තමන් සතු දත්ත පමණක් නොව තමන් හට ලැබෙන දත්ත ද සම්ප්‍රේෂණය කරණු ලබයි . උදා :       ජංගම    දුරකථනයකින් කෙටි පණිවිඩයක් යවන්නා ප්‍රේෂකයා ලෙස හඳුනා ගත හැකිය මහා මාර්ග පාලන මධ්‍යස්ථානයක් වෙත ඡායාරූප ලබා දෙන ,  මහා මාර්ගයේ සවිකර ඇති කැමරාවක...